Wresling බලන නොබලන හැමෝම, පොඩි කෙනාගේ ඉඳලා වැඩිහිටියා දක්වා ජෝන් සීනා කිව්වම දන්නවානේ. 15 වතාවක් WWE ශූරයෙකු වන ඔහුට හලොවීන්(Halloween) වලට අපූරු අදහසක් ඇවිත්. WWE ශූරියක වන නිකී බෙලා වගේ ඇඳගෙන කට්ටියව පුදුම කරවන්න.(හිනස්සවන්න)
නීකී අඳින විදියේම Fearless Nikki ටීෂර්ට් එක ඇඳගෙන හරි අපූරු නැටුමකුත් දානවා. ඔන්න බලන්නකෝ වීඩියෝ එක.
[wpdevart_youtube]5TmwVCjdZ1A[/wpdevart_youtube]
Discussion about this post