• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

ජයලලිතාට දැන් හොඳයි, ආයේ ඉක්මනින්ම එනවා – පක්ෂය

November 3, 2016
in දේශීය පුවත්
0
Share on FacebookShare on Twitter

මසකට වැඩි කාලයක් රෝහල්ගත කර සිටින දකුණු ඉන්දීය ප්‍ර‍ධාන අමාත්‍ය ජයලලිතා ජයරාමන් මේ වන විට හොඳ සෞඛ්‍ය මට්ටමකට පැමිණෙමින් සිටින බව ඇගේ පක්ෂය වන AIADMK විසින් ඊයේ ප්‍ර‍කාශ කර තිබෙනවා. පක්ෂයේ මාධ්‍ය ප්‍ර‍කාශක එස් රාමචන්ද්‍ර‍න් මාධ්‍ය හමුවක් තබමින් තවදුරටත් කියා සිටියේ සැප්තැම්බර් 22වැනිදා සිට ඇපලෝ රෝහලේ ප්‍ර‍තිකාර ලබන 68 හැවිරිදි ජයලලිතා ඉක්මනින්ම නැවත තම මිනිසුන්ට සේවය කිරීමට පැමිණෙන බවය.

එවගේම මිනිසුන් විසින් දෙවියන්ට කන්නලව් කර ඇය සුවකර දෙන ලෙස කල ඉල්ලීම් දෙවියන් විසින් ඉටුකරදී ඇති බවද පැවසුවා.

පක්ෂයේ තවත් ප්‍ර‍කාශයෙකු මාධ්‍යයට පැවසුවේ ජයලලිතාට සම්පූර්ණ සුවය ලැබුවද, ටික කලක් යනකල් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ සිටිය යුතු බව පවසා තිබෙන බවය. එවගේම මේ වන විට ඇය සාමාන්‍ය ආහාර ලබාගනිමින් සිටින බවද වැඩිදුරටත් පැවසුවා.

උණ සහ විජලනය තත්වයකට ප්‍ර‍තිකාර ලබාගැනීම සඳහා පසුගිය සැප්තැම්බරයේ රෝහල් ගත කල ජයලලිතාව පරික්ෂා කල පසු වෛද්‍යයවරු පැවසුවේ ඇයට ශ්වසනය ආශ්‍රිත ආබාධයක් තිබෙන බවය. දිල්ලි නුවර සමස්ත ඉන්දියා වෛද්‍ය විද්‍යා ආයතනයේ(AIIMS) සහ ලන්ඩන් වලින් පැමිනි විශේෂ වෛද්‍ය කණ්ඩායමක් ඇයට ප්‍ර‍තිකාර ලබාදී තිබුනි.

ඇය රෝහල් ගත කල විට ලංකාවේ බොහෝ දෙනා ප්‍රීතියට පත්වූවද ඒ අතර ඇතැමුන් ඇය මියගිය බවට සමාජ ජාලා වලින් ප්‍ර‍චාරය කරන ලදී. කෙසේ හෝ ඇය මිය ගිය දිනෙක ලංකාවේ රතිඤ්ඤා හඬවල් ඇසුනහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. මොකද, ඇය කොටි සංවිධානයට සෘජුවම සහ එළිපිටම උදව් කල අයෙකු නිසාය.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: IndiaJayalalithaLTTE
Next Post

දැනට තිබෙන මිළෙන් අධිකම Samsung ස්මාට්ෆෝනය වෙළඳපලට - W2017 ෆිලිප් දුරකථනය

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In