• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, January 22, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home Main

ඉතාලියේ කොවිඩ් මරණ 75,000 ඉක්මවයි

January 4, 2021
in Main, විදෙස් පුවත්
0
ඉතාලියේ කොවිඩ් මරණ 75,000 ඉක්මවයි
47
VIEWS
Share on FacebookShare on Twitter

ඉතාලියේ සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 75,000 ඉක්මවා ගියා.

ඒ, ගතවූ දිනය තුළ වාර්තාවූ නව කොවිඩ් මරණ 347ත් සමඟින්.

ඒ අනුව මේ වන විට ඉතාලියේ කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 75,332ක් ලෙසින්.

ගෙවී ගිය පැය 24 තුළ ඉතාලියෙන් නව කොවිඩ් ආසාදිතයන් 14,245ක් වාර්තා වී ඇති අතර, එරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,155,446ක් බව සඳහන්.

මේ අතර ලොවපුරා වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවද අට කෝටි පනස් ලක්ෂය ඉක්මවා ගියා.

ගතවූ දිනය තුළ වාර්තාවූ නව කොවිඩ් ආසාදිතයන් 540,036ත් සමඟින් මේ වන විට ආසාදිතයන් 85,083,468ක් වාර්තා වී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 247,924ක් ඊයේ දිනයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර මේ වන විට පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 47,810,565ක්.

අද වන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,842,455ක් වන බවයි ලෝක සෞඛය සංවිධාන වාර්තා සඳහන් කළේ.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: ඉතාලියකොවිඩ් 19කොවිඩ් මරණ
Next Post
PCR වාර්තාව ලැබීමට පෙර ඥාතීන්ට භාරදුන් දේහයේ කොවිඩ්

PCR වාර්තාව ලැබීමට පෙර ඥාතීන්ට භාරදුන් දේහයේ කොවිඩ්

Discussion about this post

Connect with us

Recommended

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගයෙකුට රුපියල් ලක්ෂයක ඇපයක් අධිකරණයෙන් නියම වෙයි

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගයෙකුට රුපියල් ලක්ෂයක ඇපයක් අධිකරණයෙන් නියම වෙයි

2 days ago

එන්නත්වලට ප්‍රතිචාර නොදක්වන නව කොරෝනා වෛරසයක් හමුවේ

2 days ago

Popular News

  • දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    දකු‌ණේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවයි

    31 shares
    Share 12 Tweet 8
  • කොග්ගල ඇඟළුම් සේවිකාවන් 101කට කොවිඩ්

    24 shares
    Share 10 Tweet 6
  • කාලි ධම්මික අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ අරඹයි

    50 shares
    Share 20 Tweet 13
  • දකුණෙන් ආසාදිතයන් 1,751ක් – ඊයේ වැඩිම ආසාදිතයින් මාතරින්

    63 shares
    Share 25 Tweet 16
  • කොවිඩ් වෛරසයේ මූලික රෝග ලක්ෂණ තවත් විකෘති වෙයි

    23 shares
    Share 9 Tweet 6
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In