• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

iOS 14, iPadOS 14 සහ watchOS 7 නිකුත් කෙරේ

December 22, 2020
in තාක්ෂණය
0
iOS 14, iPadOS 14 සහ watchOS 7 නිකුත් කෙරේ
44
VIEWS
Share on FacebookShare on Twitter

ඇපල් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධති තුනම මේ වන විට ඔබේ ඇපල් උපාංගය වෙත ස්ථාපනය කිරීමට හැකියාව තිබෙනවා. ඒ, ඇපල් සමාගම පසුගියදා එය නිළ වශයෙන් ඕනෑම කෙනෙකුට ලබාගත හැකි ලෙස නිකුත් කිරීමත් සමගයි. මාස ගණනක පරීක්ෂණ හා අඩුපාඩු නිවැරදි කිරීමෙන් පසු ඔවුන් එය මෙලෙස නිකුත් කලා.

අලුත් අයිඕඑස් 14 සඳහා මෙතෙක් නොතිබූ විශේෂාංග රැසක් එකතු කර තිබෙනවා. Home screen widgets, App Library, Apple Clips, picture-in-picture mode මෙහිදී කැපී පෙනෙන අංග ලෙස සඳහන් කරන්න පුලුවන්. Siri සහ Messages වලද වෙනස්කම් රැසක් ඔවුන් සිදුකර තිබෙනවා. 2015දී නිකුත්කල iPhone 6s වැනි පැරණි දුරකථන දක්වාම අලුත් iOS 14 ස්ථාපනය කිරීමට හැකිවීමත් විශේෂත්වයක්. iPad සඳහාද එම විශේෂාංග වලටම අමතරව, Apple Pencil එක භාවිතයෙන්, ඩිස්ප්ලේ එකේ ඕනෑම තැනක ලිවීමේ හැකියාවද ලැබෙනවා. අලුත් Watch faces රැසක් සහ බොහෝ දෙනෙක්ට අවශ්‍යව තිබූ තමාගේ නින්ද ගැන දත්ත පෙන්වීමද මෙයට එකතු කර තිබෙනවා. මේ දිනවල බොහෝවිට අවධානයෙන් සිදුකරන අත් සේදීම අලුත් WatchOS එක තිබෙන Apple Watch වලට හඳුනාගැනීමටත් පුලුවන්. එවිට, Apple Watch එක මත තත්පර 20ක් පෙන්වනු ලබන අතර තමන්ට තත්පර 20 සිතාගැනීමට නොහැකියි නම් මෙය ඉතාම හොඳ විශේෂාංගයක් විදියට කියන්න පුලුවන්.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: news
Next Post

ඔබේ පර්ගණකයේ Android apps මත වැඩ කිරීමේ හැකියාව Microsoft මගින් ලබාදෙති

Discussion about this post

Connect with us

Recommended

රාවුෆ් හකීම්ටත් කොවිඩ් – ආශ්‍රය කළ මන්ත්‍රීවරු සොයන්න හදිසි CCTV පරීක්ෂාවක්

රාවුෆ් හකීම්ටත් කොවිඩ් – ආශ්‍රය කළ මන්ත්‍රීවරු සොයන්න හදිසි CCTV පරීක්ෂාවක්

7 days ago
ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

16 hours ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In