• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Huawei අලුත් ෆෝන් වලට එන ”ARK” මෙහෙයුම් පද්ධතිය ලබන මාසයේදි නිකුත්වේ?

May 29, 2019
in තාක්ෂණය
0
Huawei අලුත් ෆෝන් වලට එන  ”ARK” මෙහෙයුම් පද්ධතිය ලබන මාසයේදි නිකුත්වේ?
Share on FacebookShare on Twitter

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හුවාවේ සමාගමේ අනාරක්ෂිත ස්වභාවය නිසා එය පසුගියදා තහනම් කලා. ඒ සමග මැයි 20 වැනිදා ගූගල් සමාගම ප්‍රකාශ කලේ ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහ ගූගල් සේවාවන් හුවාවේ සමාගමට ලබාදීමද නවතා දමන බවයි.

නමුත් හුවාවේ සමාගම සෘජුවම යමක් නොපැවසුවත්, පසුගිය කාලය පුරාවටම එහි ප්‍රධානීන් කීපදෙනෙකුම හුවාවේ සමාගමේ රහස් ව්‍යාපෘති කීපයක් ගැනම යම් යම් ඉඟි ලබාදුන්නා.

හුවාවේ සමාගම මෙවැනි දෙයක් වන බව දැන සිටි නිසාම වසර ගණනක් පුරාවටම එයට සූදානමින් සිටි බවට සමාගම පවසනවා. ඒ වගේම ඔවුන්ගේ ඉදිරියේදි නිකුත් වන්නට තිබෙන හුවාවේ දුරකථනවලට ඔවුන්ගේම මෙහෙයුම් පද්ධතියක පැමිණෙන බව දැන් නොරහසක්. එහි නම මේ වන විට හෙළිවී තිබෙනවා.

ARK OS නමින් යුරෝපා සංගමයේ බුද්ධිමය දේපල අංශයට ඔවුන් මෙය ලියාපදිංචි කිරීමට ඉදිරිපත් කර තිබෙනවා. HUAWEI ARK OS, HUAWEI ARK, ARK සහ ARK OS යන නම් මෙලෙස බුද්ධිමය දේපලක් ලෙසට හුවාවේ සමාගම මැයි 24 වැනිදා ලියාපදිංචි කර තිබෙනවා. මෙහෙයුම් පද්ධතිය පිළිබඳ වෙනත් තොරතුරක් නම් මේ වන විට දැනගන්නට ලැබෙන්නේ නෑ.

එවගේම තවත් වැරදි ආරචියක් අන්තර්ජාලයේ සැරිසැරුණා. ඒ, හුවාවේ සමාගම ලබන මාසයේදි එම අලුත් මෙහෙයුම් පද්ධතිය එළිදක්වන බවට. එය හුවාවේ සමාගම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එනිසා මෙම මෙහෙයුම් පද්ධතිය කවදා, මොන දුරකථනය සමග පැමිණේද යන්න තවමත් නොදන්නා දෙයක්.

ගූගල් ප්ලේ ස්ටෝ එක වෙනුවට එම අලුත් මෙහෙයුම් පද්ධතියේ ඇප් ලබාගැනීමට Aptoide ආයතනය හා එකතුව කටයුතු කරන බවටද සමාගම් ආරංචි මාර්ග පවසනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: ark oshuawei
Next Post
Samsung Galaxy M10 හා M20 වෙතට Android 9 update ලැබීම ඇරඹේ

Samsung Galaxy M10 හා M20 වෙතට Android 9 update ලැබීම ඇරඹේ

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
  • ඇමරිකාව Xiaomi තහනම් කලොත් – මෙන්න සැලසුම

    71 shares
    Share 70 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In