• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Friday, March 5, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home දේශීය පුවත්

ලෝක ඉතිහාසයේ උණුසුම් ම වසර වන්නට ගිය 2020 වසර

January 16, 2021
in දේශීය පුවත්, විදෙස් පුවත්
0
Share on FacebookShare on Twitter

ගතවූ 2020 වසර ලොව මෙතෙක් වාර්තාගත උණුසුම්ම වසර බවට පත්වීමට ආසන්න වූ බව අමෙරිකානු නාසා ආයතනය නිකුත් කළ නවතම දත්තවලින් අනාවරණය වනවා.

සුපිරි එල්නිනෝ වසරක් වූ 2016 ලොව මෙතෙක් වාර්තාගත උණුසුම්ම වසර ලෙසයි සැළකෙන්නේ.

එහෙත් කැලිෆෝනියාවේ සිට සයිබීරියාව දක්වා පැතිරුණු ලව් ගිනිඅත්ලාන්තික් සුළි කුණාටුව ආදියෙන් ගහන වූ 2020 වසර ද ඊට බොහෝ සමාන ඇතැයි සමාන වී ඇති බවයි ඊයේ ප්‍රකාශයට පත් කෙරුණු නාසා වාර්ථාවෙන් දැක්වෙන්නේ.

එමෙන්ම 2016 සිට 2019 සහ 2020 වසර තුනම ඉතිහාසයේ උණුසුම්ම වසර තුනක් ලෙස හඳුන්වා ඇති අතර 2020 අවසන් වූ දශකය මෙතෙක් වාර්තාගත උණුසුම්ම දශකය ලෙස හඳුන්වා තිබෙනවා

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Next Post
කොවිඩ් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුළත 23 දෙනෙකු ජිවිතක්ෂයට

කොවිඩ් එන්නත ලබාගෙන දින කිහිපයක් ඇතුළත 23 දෙනෙකු ජිවිතක්ෂයට

Discussion about this post

Connect with us

Recommended

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

22 hours ago
කාන්තාවගේ හිස සොයා කැළණි ගඟේ මෙහෙයුමක්

කාන්තාවගේ හිස සොයා කැළණි ගඟේ මෙහෙයුමක්

2 hours ago

Popular News

  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    63 shares
    Share 25 Tweet 16
  • තවත් 71 හැවිරිදි පිරිමියෙක් අනියම් බිරිඳගේ නිවසේදී ගිනි තබා ගනියි

    30 shares
    Share 12 Tweet 8
  • සියදිවි නසා ගැනීමට දරුවන් තිදෙනා සමග මව ළිඳට පනියි – මව බේරෙයි

    28 shares
    Share 11 Tweet 7
  • ලංකාවේ මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට වැලිගම පත්වෙයි

    19 shares
    Share 8 Tweet 5
  • බසයක් දුම්රියක ගැටෙයි : PCR සිදුකිරීමට ගිය රෝහල් සේවකයින් 11 දෙනෙකුගේ දිවී අනුනමයෙන් බේරෙයි

    7 shares
    Share 3 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In