• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home එදිනෙදා ජීවිතය

මැකෝ ගැන හෙළකුරෙන් ලියූ කවි, පොතකට

December 22, 2020
in එදිනෙදා ජීවිතය, තාක්ෂණය
0
මැකෝ ගැන හෙළකුරෙන් ලියූ කවි, පොතකට
55
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ වැඩියෙන්ම භාවිතා වන ඇප්ලිකේෂණය වන්නේ මේ වන විට හෙළකුරු යතුරු පුවරුවයි. ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් දුරකථන හා ටැබ්ලට් වල සිංහලෙන් ටයිප් කරන්නට පමණක් මුලින් පැමිණි මේ හෙලකුරු යතුරු පුවරුව මේ වන විට සේවාවන් රැසක් එකම ඇප්ලිකේෂනයකින් ලබාගත හැකි තැනක් බවට පත්වී තිබෙනවා. එයිනුත් කොරෝනා කාලයේදී තම සිතුවිලි අකුරට නගන්නට වේදිකාවක් තනා දීමට භාෂා ලංකා ආයතනය පියවර ගත්තා. සිතළු නමින් නම්කර තිබෙන මේ සේවාවේදී, තමන් ලියන ඕනෑම පද පේලියක් ලෝකයටම දකින්නට එකතු කරන්නට පුලුවන්. මැතිවරණය කාලයේ බොහෝ කතා බවට ලක්වූ මැකෝ හෙවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙනුවෙන් හරි අපූරු කවි පද ගෙතීමට අපේ මිතුරු මිතුරියන් අමතක කලේ නැහැ.

ඉතින්, මේ අකුරට නැගුනු සුන්දර සිතුවිළි ගොන්න, පොතක් වශයෙන් මහින්ද දේශප්‍රිය මහතාට තිළින කිරීමට භාෂා ලංකා ආයතනය තීරණය කර තිබුනා. එය ඊයේ දිනයේදී මහින්ද දේශප්‍රිය මහතාට පිළිගැන්වූ අතර, එයට එම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී ධනික පෙරේරා සහ අලෙවි සහ මෙහෙයුම් ප්‍රධානී සනෝජ් සිරිවර්ධන මහතාද එක්වුණා. එලෙස මහින්ද දේශප්‍රිය මහතා ගැන ලියූ කවි, නිසදැස් ඇතුළු නිර්මාණ සියල්ලම පාහේ මෙම පොතට ඔවුන්ගේ නම් ද සහිතව එකතු කර තිබුණා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: basha lankabookhelakurumahinda deshapriyapoemssinhala
Next Post
Microsoft Edge ලබන මාසයේ සිට Linux වෙතටත්

Microsoft Edge ලබන මාසයේ සිට Linux වෙතටත්

Discussion about this post

Connect with us

Recommended

ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

1 day ago
WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

24 hours ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලොව බලවත්ම ආයුධය තමන් සතු බව උතුරු කොරියාව කියයි

    6 shares
    Share 2 Tweet 2
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In