• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Google Play Music සේවාව නවතා දැමීමට තීරණයක්

August 5, 2020
in තාක්ෂණය
0
Google Play Music සේවාව නවතා දැමීමට තීරණයක්
5
SHARES
Share on FacebookShare on Twitter

බොහෝමයක් Android දුරකථන වල තිබෙන Google Play Music සේවාව ලබන මස සිට නවතා දමන බව Google ආයතනය නිල බ්ලොග් සටහනක් තබමින් පවසා සිටියා. Google ආයතනය විසින් පසුගිය මාස කිහිපය තුල Goole Play Music භාවිතා කරන පරීශිලකයින්ව Youtube Music වෙත මාරු කිරිමට කටයුතු කරමින් සිටියා.

Google Play Music සහ Youtube Music සේවා දෙකම පසුගිය වසර කිහිපය තුළ එකවර ක්‍රියාත්මක වූවත් Google ආයතනය විසින් Youtube Music වෙත වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් මෙලෙස Google Play Music සේවාව නවතා දමන බවයි ඔවුන් වැඩිදුරටත් පසවා සිටියේ. ඔවුන් දැනටමත් Google Play Music තුල පමණක් අඩංගුව තිබු ප්‍රධාන විශේෂාංග සියල්ලක්ම පාහේ Youtube Music වෙත ගෙන ගොස් අවසන්. Google Play Music වලින් Youtube Music වෙත මාරු වීම පහසු කිරීම සදහා ඔවුන් විසින් transfer tool එකකුත් හදුන්වා දී ඇත.

සැප්තැම්බර් මස අගදී Google Play Music යෙදුම දකුණු අප්‍රිකාවේ සහ නවසීලන්තයේ භාවිතයට ගත නොහැකි වනු ඇති බව නිල බ්ලොග් අඩවියේ සදහන් කර ඇත. ඔක්තෝම්බර් මාසය තුල සෙසු රටවල් වලට එය භාවිතා කිරීමට නොහැකි වනු ඇත. සැප්තැම්බර් මාසයේ සිට Google Play Music තුල ගීත ඇසීමට ඇති හැකියාව ඉවත් වූවත් එම මස අවසානය තෙක් albums හෝ ගීත මිලදී ගැනිමේ හැකියාව ඉවත් නොකරන බවටද ඔවුන් පවසා සිටියා.

2020 දෙසැම්බර් මස වන විට Google Play Music සේවාව සම්පුර්ණයෙන්ම ඉවත් කරන අතර මෙය සමස්ත ක්‍රියාවලියේ අවසාන පියවර වන අතර, එම දිනයෙන් පසුව ඔබට Google Play Music තුලට පිවිසිමට ඇති හැකියාව නැති වී යයි. ඔබ Google Play Music භාවිතා කල කෙනෙක් නම් ඔබටත් හැකි ඉක්මණින් Youtube Music වෙතට මාරු වීමට සිදු වේ. ඔවුන්ගේ transfer tool එක භාවිතා කර ඔබගේ playlist, likes, albums වැනි දෑ Google Play Music වෙතින් Youtube Music වෙත මාරු කරගැනීමට හැකියාව ඇත.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: Googlegoogle play music
Next Post
Canon සමාගමට Ransomware ප්‍රහාරයක්! ටෙරාබයිට් 10ක දත්ත එලියට!

Canon සමාගමට Ransomware ප්‍රහාරයක්! ටෙරාබයිට් 10ක දත්ත එලියට!

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In