• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Tuesday, April 13, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

5.5″ තිරයක් සහ කැමරා දෙකක් සහිත Gionee S9 හඳුන්වාදේ

November 16, 2016
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

Gionee සමාඟම ඔවුන්ගේ නවතම දුරකථනය වන ජියෝනී එස්9 ඊයේ චීනයේදී එළිදක්වනු ලැබුවා. සුපිරි මාදිලියේ(flagship) දුරකථනයක් නොවුනත් මධ්‍යම පන්තියට වැටෙන හොඳ දුරකථනයක් ලෙස මෙය හඳුන්වාදෙන්නට පුලුවන්.

අඟල් 5.5ක ෆුල් එච්ඩී තිරයක් සහ ප්‍රොසෙසරය මීඩියාටෙක් පී10 එකක්(MediaTek Helio P10). ඔවුන්ගේ කලින් එස්8 දුරකථනයේ තිබෙන ලෙසම ප්‍රොසෙසරය සහ ඩිස්ප්ලේ ප්‍ර‍මාණය මෙවරත් තිබෙනවා. වෙනසකට තිබෙන්නේ කලින් එස් 8 දුරකථනයේ ඩිස්ප්ලේ තාක්ෂණය වූ AMOLED වෙනුවට මෙවර එස්9 දුරකථනයේ LCD තාක්ෂණය භාවිතා කිරීමයි.

රැම් මතකය ගිගාබයිට් 4ක් සහ අභ්‍යන්තර ප්‍ර‍ධාන මතකය ගිගාබයිට් 64ක් වනවා.

එස්9 දුරකථනයේ පිටුපස මෙවර කැමරා දෙකක් තිබෙනවා. මෙගාපික්සල් 13ක සහ මෙගාපික්සල් 5ක ලෙන්ස් දෙකක් තිබෙන අතර මෙමඟින් පසුබිම බොඳවූ ඡායාරූප ලබාගැනීමට පුලුවන්. ඉදිරිපසද මෙගාපික්සල් 13ක කැමරාවක් තිබීම විශේෂත්වයක්.

බැටරිය මිලිඇම්ප්අවර් 3,000ක් තිබෙන නිසා දුරකථනයේ බර නම් ටිකක් වැඩිවී තිබෙනවා ග්‍රෑම් 168ක් දක්වා. නමුත් ඉක්මනින් ආරෝපනය වන තාක්ෂණයක් නම් මෙහි නෑ.

චීනයේදී යුවාන් 2,499 ක මුදලකට(රු.54,000)කට මිළ නියමවූ මේ දුරකථනයට මේ වන විට ඇනවුම් භාරගන්නා අතර නොවැම්බර් 25 වැනිදා සිට විකිණීම ඇරඹෙනවා.

gionee-s9-colors

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: androidGionee
Next Post

OnePlus 3T වෙළඳපලට - වැඩි බැටරියක් සහ අලුත් කැමරාවක්

Discussion about this post

Connect with us

Recommended

No Content Available

Popular News

  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    18 shares
    Share 7 Tweet 5
  • අප්‍රේල් මස අවසන් වනතෙක් SLT Data Unlimited ?

    17 shares
    Share 16 Tweet 1
  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • TikTOk ඇතුලු චීන Apps තහනම් කිරීම පිළිබඳව ශ්‍රී ලංකාව අවධානයෙන් – TRCSL

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In