ගිණියම් රෑ වීඩියෝවට අන්තර්ජාතික සුපිරි යූටියුබ් තරුවක් දක්වපු ප්‍ර‍තිචාරය!

{:lk}ආන්දෝලනයකට ලක්වූ ඉරාජ් ගේ ගිණියම් රෑ වීඩියෝව මේ වන විට අන්තර්ජාතික අවධානයට පත්වන්නටද පුලුවන්වී තිබෙනවා. මේ ගීතයේ රූප රචනයේදී තරුණියන් දෙදෙනෙකුගේ දර්ශන කීපයක් හේතුවෙන් ලංකාව පුරාම ප්‍ර‍සිද්ධවූ මේ ගීතය මේ වන විට ඔබ කවුරුත් හොඳින් දන්නා මැක්සිම්බැඩී(MaximBady ) තමන්ගේ යූටියුබ් ගිණුමටද අප්ලෝඩ් කර තිබෙනවා. ගීතයට ඔහුගේ ප්‍ර‍තිචාර දක්වන ආකාරය ඉතාම සිනහ උපදවන ලෙස මෙහි දැක්වෙනවා.

මේ වීඩියෝව නිර්මාණය කර තිබෙන්නේ කසුන් ගුණසේකර හෙවත් කළු මල්ලි විසිනුයි. එය කළු මල්ලිගේ ෆේස්බුක් ගිණුමට අප්ලෝඩ් කර මැක්සිම් බැඩී ගේ ෆේස්බුක් පිටුව Mention කර තිබෙනවා. එවිට මැක්සිම් බැඩී මෙය දැක ඔහුට පණිවුඩයක් එවා ස්තූතිවන්ත කර, එය මැක්සිම්ගේ යූටියුබ් ගිණුමටද අප්ලෝඩ් කරන බව කළු මල්ලි වෙතට දන්වා තිබෙනවා.

කසුන් ගුණසේකරගේ වෙබ් අඩවියට – http://gunasekara.me/

{:}{:en}This is about how Iraj’s controversial music video Giniyam Rea won the international attention. Because of the two amazingly beautiful girl’s lesbian scenes in this video, it still one of the hottest topics in Sri Lanka.

Kasun Gunasekara, aka Kalu Malli created a reaction video using MaximBady’s(one of YouTube’s famous stars) parts in his video. Kalu Malli uploaded the video to his facebook page mentioning MaximBady. After that, Maxim saw this video and sent him a message saying he is going to upload the video to Maxim’s YouTube account!

Kasun Gunasekara’s website – http://gunasekara.me/

 

කසුන් ගුණසේකරගේ වෙබ් අඩවියට – {:}

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

%d bloggers like this: