{:lk}ගැලැක්සි නෝට් 7 උණුසුම තවම පහවෙලා නැති වෙලාවක, කෙනෙක් නෝට් 7 එක හැමෝම දන්න ජීටීඒ(GTA 5) පරිඝනක ක්‍රීඩාවට දාලා වීඩියෝ එකක් අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. GTA ගේම් එකේ තියෙන බෝම්බයක් විදියට නෝට් 7 දුරකථන මේකෙදි භාවිතා කරනවා. ලේසි පහසු නෑ. මේ නෝට් 7 බෝම්බය දැම්ම ක්ලේමෝ එකක් වගේ පුපුරනවා.
හැබැයි සැම්සුන් එකට නම් මේකට ගොඩක් කේන්ති ගිහින් කියලයි ආරංචි. ඔවුන් යූටියුබ් වෙතට මේ ගැන පැමිණිලි කරලා මුල් වීඩියෝව ඉවත් කරගෙන තිබෙනවා. හැබැයි ඉන් පසුව යූටියුබ් එකම නැවත එම වීඩියෝව ඉවත් කිරීම නැතිකරලා නැවත අන්තර්ජාලයට එකතු කරලා තියෙනවා. ඔවුන් සැම්සුන් සමාගමට කියලා තියෙන්නේ මේ වීඩියෝව ඉවත් කරන්න තරම් සාධක සැම්සුන් පාර්ෂවයෙන් ඉදිරිපත් කරලා නෑ කියලයි.
කොහොම නමුත්, මේ වන විට මේ වීඩියෝව යූටියුබ් නාළිකා විශාල ප්‍රමාණයකින් නැවත අප්ලෝඩ් කරලා තියෙනවා. ඒක නිසා සැම්සුන් සමාගමට මේ වීඩියෝව අයින් කරන එක නම් ලේසි වෙන එකක් නෑ!
[wpdevart_youtube]RD-D_OE2AaA[/wpdevart_youtube]{:}{:en}In a time where still Galaxy Note 7 explosion’s heat is still here, someone inserted Note 7 in the popular game, GTA 5. So, the player can use Note 7 as bombs. It’s not some kind of a small bomb, it explodes like a Clemo!
But Samsung is not happy about this. Samsung reported this to YouTube and they blocked the video in it. But after the owner sent a counter-notification to YouTube, they understood that there are not much things in Samsung’s report to block that video in YouTube. So they removed the block in that and inform Samsung to provide more details.
The video is now on hundreds of youtube channels. So, Samsung needs to work hard to remove every single video from YouTube. But it’s not practical. Here is the video of that funny Note 7 bombing!
[wpdevart_youtube]RD-D_OE2AaA[/wpdevart_youtube]{:}
Discussion about this post