• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, January 17, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Instagram කැමරාවෙන් තමා දෙස හොරෙන් බලා සිටියාට ෆේස්බුක් සමාගමට නඩු

December 22, 2020
in තාක්ෂණය
0
Instagram කැමරාවෙන් තමා දෙස හොරෙන් බලා සිටියාට ෆේස්බුක් සමාගමට නඩු
48
VIEWS
Share on FacebookShare on Twitter

ෆේස්බුක් සමාගමට විරුද්ධව එහි පරිශීලකයෙකු නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා. ඒ, ඉන්ස්ටග්‍රෑම් ඇප්ලිකේෂනය භාවිතා නොකරන විටදීත් එහි කැමරාව විවෘත කරගෙන සිටීම හේතුවෙන්. ජූලි මාසයේදී කරලියට ආ මේ ගැටලුව සම්බන්ධ වාර්ථා ඉන්ස්ටග්‍රෑම් හිමි ෆේස්බුක් සමාගම ප්‍රතික්ෂේප කර සිටියා. ඔවුන් කියා සිටියේ, iPhone හි කැමරාවට Instagram ඇප්ලිකේෂණය ප්‍රවේෂ වී ඇති බවට පෙන්වන notification එක ඇප්ලිකේෂණයේ ඇති දෝශයක්(bug) නිසා සිදුවී ඇති බවත්, එය නිවැරදි කිරීමට කටයුතු කරන බවත්ය.

කෙසේ නමුත්, පසුගිය සතියේ බ්‍රහස්පතින්දා සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් අධිකරණයේ ෆේස්බුක් සමාගමට විරුද්ධව නඩු පැවරූ Brittany Conditi සඳහන් කර ඇත්තේ, ෆේස්බුක් සමාගම විසින් මෙය හිතාමතාම සිදුකරන ලද්දක් බවයි. මේ වන විට ඔවුනට පරිශීලකයන්ගේ ලබාගත නොහැකි, ඔවුන්ට අවශ්‍ය වටිනා දත්ත ලබාගැනීමට මෙය සිදුකර ඇතැයි ඇය චෝදනා කරනවා. තම පරිශීලකයන්ගේ අතිශය පෞද්ගලික දත්ත ලබාගත් පසු, ඔවුනට මේ වන විටත් ඇති පුද්ගලයෙකුගේ තොරතුරු වලට අමතරව විශාල මුදලකට විකිණිය හැකි පෞද්ගලිකත්වයක් ඔවුන් වෙත ලැබෙන බවද එම නඩුවේ ඇය තවදුරටත් කියා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම තවමත් නිළ වශයෙන් පිළිතුරක් ලබාදී නැහැ.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: courtfacebookInstagram
Next Post
Apple Watch භාවිතා කරන පුද්ගලයන්ට සිංගප්පූරු රජයෙන් ගෙවීම්

Apple Watch භාවිතා කරන පුද්ගලයන්ට සිංගප්පූරු රජයෙන් ගෙවීම්

Discussion about this post

Connect with us

Recommended

නව කොරෝනා ප්‍රභේදය ලංකාවටත් පැමිණෙයි

නව කොරෝනා ප්‍රභේදය ලංකාවටත් පැමිණෙයි

4 days ago
ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

ඉන්දුනීසියානු භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

18 hours ago

Popular News

  • නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    නෙළුවේ කොරෝනා අවදානම ඉහළට – සෞඛ්‍ය අංශ වලින් රතු නිවේදනයක්

    5 shares
    Share 2 Tweet 1
  • ට්‍රම්ප් Blacklist කෙරූ Xiaomi සමාගමේ චීන හමුදා සම්බන්ධය ගැන නිවේදනයක්

    4 shares
    Share 2 Tweet 1
  • WhatsApp අලුත් නීති කල් දැමීමට facebook සමාගම තීරණය කරයි

    4 shares
    Share 2 Tweet 1
  • පාර්ලිමේන්තුවේ සේවකයන් 4කගේ කොවිඩ් තත්ත්වය අවිනිශ්චිතයි

    3 shares
    Share 1 Tweet 1
  • ලංකාව වෙනුවෙන් ජිනීවා යන්න සැරසෙන ප්‍රභාකරන්ගේ ගෝලයා

    3 shares
    Share 1 Tweet 1
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In