• දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය
Sunday, April 11, 2021
  • Login
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
  • තාක්ෂණය
  • දේශීය පුවත්
  • විනෝදාත්මක
  • විදෙස් පුවත්
  • එදිනෙදා ජීවිතය
  • Contact Us
No Result
View All Result
Muttiya.com - මුට්ටිය.කොම්
No Result
View All Result
Home තාක්ෂණය

Facebook එකට ඔබේ හොඳම යාලුවන්ව අඳුරගන්නත් දැන් පුලුවන්

September 6, 2016
in තාක්ෂණය
0
Share on FacebookShare on Twitter

ෆේස්බුක් සමාගම පසුගිය මාස ගණනාව පුරාවටම ඔබේ News Feed එක වෙනස්කිරීමේ ප්‍ර‍යත්නයේ යෙදුනා. ඔවුන්ගෙ මූළිකම ඉලක්කය වූයේ ඔබේ හොඳම මිතුරන්, ඔබ වැඩියෙන්ම අවධානය යොමුකර තිබෙන මිතුරන් පලකරන දෑ ඔබට විශේෂයෙන් පෙන්වීමටයි. ඔවුන් එයින් යම් තරමකට මේ වන විට සාර්ථක වී තිබෙනවා. මෙහි අලුත්ම පියවර වන්නේ ඔබේ නිව්ස් ෆීඩ් එකේ උඩ “What friends are talking about” යනුවෙන් අලුත් කොටසක ඔබේ හොඳම මිතුරු මිතුරියන් පලකර, නමුත් ඔබ නොදුටු අලුත් status(ස්ටේටස්) පෙන්වීමයි.

Image credit: Mashable
Image credit: Mashable

මෙය මුලින්ම වාර්ථා කර තිබුනේ මාෂබල්(Mashable) සඟරාවයි.  ඒ ඔවුන්ගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන යෙදුමේදි. නමුත් ඔබ සිතාවි එය ඔබට පෙන්වන්නේ නෑ නේද කියලා? ඔවු. ෆේස්බුක් සමාගම අලුත් විශේෂාංගයක් නිකුත් කරන්න කලින් එය ලොව පුරා අහඹු ලෙස තෝරගත් පිරිසකට මුලින්ම අවස්ථාව ලබා දෙනවා අත්විඳින්න. ඔවුන්ගේ අදහස් සහ යෝජනා රැගෙන, ඉන් සති කීපයකට පසු තමයි අලුත් විශේෂාංගය ලෝකයටම නිකුත් කරන්නේ.

ඉතින් ඔයාටත් මේ අවස්ථාව ලැබිලාද බලන්න ජංගම දුරකථනය අතට අරගෙනම බලන්න වෙනවා.

What do you think?
Like
Love
Haha
Wow
Sad
Angry
Share Tweet
Tags: facebook
Next Post

නෝට් 7 නිසා සැම්සුන් වලට වුන පාඩුව

Discussion about this post

Connect with us

Recommended

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

“වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

6 days ago

Popular News

  • හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    හෙට සිට සැෂේ පැකට්, ප්ලාස්ටික් බීම බෝතල් සහ පොලිතින්වලට සිදුවන දේ

    8 shares
    Share 3 Tweet 2
  • පියා නිසා 8 හැවිරිදි දැරියකට ජීවිතය අහිමි වෙයි

    17 shares
    Share 7 Tweet 4
  • සිංහල උපසිරැසි එක්ක චිත්‍ර‍පටි රූපවාහිනියෙන් නරඹන හොඳම, පහසුම ක්‍ර‍මය

    8 shares
    Share 3 Tweet 2
  • “වේදිකාවට පැමිණි කැරොලින් ජයග්‍රාහිකාවගේ හිසෙන් කිරුළ ගලවයි” – ලෝකෙටම විහිලු සපයන ලංකාවේ Mrs. Sri Lanka..!

    8 shares
    Share 3 Tweet 2
  • බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් දෙදෙනෙකු යට කර එක් අයෙකුව කපාකොටා මරයි

    71 shares
    Share 28 Tweet 18
Muttiya.com - මුට්ටිය.කොම්

© 2020 Muttiya by Zoom Network.

Navigate Site

  • About
  • Advertise
  • Careers
  • Contact

Follow Us

No Result
View All Result
  • දේශීය පුවත්
  • තාක්ෂණය
  • විනෝදාත්මක
  • එදිනෙදා ජීවිතය

© 2020 Muttiya by Zoom Network.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In