Despicable Me චිත්‍රපට මාලාවේ අලුත් චිත්‍රපටය ලබන වසරේ තිරගතවීමට නියමිතව තිබෙනවා. යුනිවර්සල් පික්චර්ස් නිෂ්පාදනයක් වන මෙය ලබන වසරේ ජූනි 30 වැනිදා ඇමරිකාවේදී තිරගතවීම ආරම්භවන අතර ඊයේ මේ චිත්‍රපටයේ නිළ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කලා. මේ එය….
[wpdevart_youtube]Rlq39IC07qA[/wpdevart_youtube]
Discussion about this post