වසර 10 කට පසු අඩුම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ පසුගිය වසරේදී බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වූ බවයි.
එම වසරේ දී සිදු ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 35 ක්
2010 වර්ෂයේදී හඳුනාගත් ඩෙංගු රෝගීන් 34,188ක් බවයි වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ.
Discussion about this post