Namecheap එකේ මේ දවස් ටිකේ promotion එකක් යනවා එයාලා තෝරාගත්ත domains 12කට විතර. පලවෙනි අවුරුද්ද $0.99කට ගන්න පුලුවන්. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පහල ලින්ක් එක තියෙනවා.

මේ තියෙන්නේ promotion එකට අඩංගු වෙලා තියෙන extensions ටික.

.biz
.us
.pw
.uno
.link
.xyz
.host
.press
.website
.click
.space
.site

You need to Reply and refresh to see the content

ජය වේවා! 😍

    7 days later
    11 days later
    Write a Reply...