• Downloads Exclusives
  • අඩුම මුදලට වැඩිම ඉඩක් සහිත වේගවත් සබඳතාවයක් - SeedBox

අද මේ කියන්න යන්නේ Torrent direct dowload කරන cloud service එකක් ගැන. මේක නම් නොමිලයේ ගන්න පුළුවන් එකක් නෙවේ. නමුත් දැනට තියෙන ඉතාම අඩු මුදලට ගන්න පුළුවන් විශ්වාසවන්ත ඒ වගේ ම ඉතාමත් වේගවත් (Torrent Upload speed & Direct Download Speed) Seedbox එකක් තමයි මේක.

ඔයාලට නොමිලයේ කුඩා ඉඩ ප්‍රමාණයක් සහිත මේ වගේ සේවාවක් ලබාගන්න අවශ්‍ය නම් මේ @Post එකට ගිහිං බලන්න. Game එකක් නැත්තම් TV Series එකක් වගේ ගන්න අවශ්‍ය වුනොත් අනිවාර්යයෙන් වැඩි ඉඩක් අවශ්‍ය වෙනවා. ඉතිං ඒ වගේ වෙලාවට හොඳම විසඳුම තමයි මේ තියෙන්නේ.

ඒ වගේ ම මේකෙන් ලබා ගන්නා ඕනෑම පැකේජයක් සඳහා දවස් 7 යනකම් ඔබට ලැබෙන සේවාව ගැන සෑහීමකට පත් වන්නෙ නැතිනම් වියදම් කරපු මුදල නැවත ලබා ගැනීමට අවස්ථාව ලබා දීල තියෙනවා. පහල ‌තියෙන්නෙ ලබා දෙන පැකේජයන් ගැන විස්තර....

iSeedFast.com

    ගේම් වගේ මොනාහරි බානවනම් මේක පට්ට නේ.
    මාත් අහලා තියෙනවා. ඒත් ඉතින් පාවිච්චි කරන්නේ නෑ 😬😬

      shanuka මං මේක use කලේ games බාන්න..පට්ට ස්පීඩ්.. isp දෙන උපරිම ස්පීඩ් එක එනවා..

      Mr_Blue සල්ලි නෑනේ මහත්තයෝ 🥺🥺
      උබ ළග තියේද දැනට ? කලින් පාවිච්චි කළානෙ උබ ඕක ?

        ctupramod දැනට නෑ. ලග දි games බැවෙ නැනෙ... 🥺

        Write a Reply...