• Talkies Q & A
  • මුට්ටියට අලුත් ‍avatar එකක් දාගන්න බෑනේ.

මම මගේ profile picture එක වෙනස් කරන්න යනකොට, ඒක 2048kb වලට අඩුවෙන්න ඕනේ කියනවා. හැබැයි, මම දාන්න යන ෆයිල් එක 645kb. ඇයි මේ?

  • ctupramod replied to this.
  • ctupramod හොයාගත්තා. ෆොටෝ එකේ resolution එක අඩු කලාම ගත්තා. දැන් හරි. 😊😇

    මං බලන්නම් මොකක්ද ප්‍රශ්නේ කියලා. ඒ අතරතුර පුලුවන් නම් වෙන browser එකකින් ආයෙත් පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න පුලුවන්ද?

    dr-nilusha දැන් ආයේ බලන්න මම ලිමිට් එක වැඩි කළා. මමත් දැන් බැලුවා. ඔහොම එරර් එකක් නම් එන්නෙ නෑ හැබැයි.

      ctupramod හොයාගත්තා. ෆොටෝ එකේ resolution එක අඩු කලාම ගත්තා. දැන් හරි. 😊😇

      Write a Reply...