• Talkies News
  • දුරකථන සේවා ගාස්තු 20% කින් ඉහළට - මෙන්න අලුත් ගාස්තු

ලබන 5 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ VAS අමතර සේවා ගාස්තු 20% කින්ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින්ද ඉහළ දැමෙන බව සන්නිවේදන සමාගම් ඒකාබද්ධව නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධව එම සමාගම් විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

ඩයලොග් මිල වැඩිවූ පැකේජ් පහතින්

Dialog tv new charges with tax

Dialog data card new prices

Write a Reply...