සරල ක්‍රමයක් කියන්න පුළුවන් නම් වටිනවා. Laptop එකෙන්.

  • shanuka and dr-nilusha replied to this.
  • indikakumara

    මුලින්ම ඔයා uTorrent කියන සොෆ්ට්වේයා එක දාගන්න ඕන. ගූගල් එක එනවා ඒක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න.
    ඊට පස්සේ තමයි ඔයාට ඕන චිත්‍රපටයට අදාල ටොරන්ට් එක හොයාගන්නෙ.
    ඔයාට ඕන ෆිල්ම් එකේ torrent එක www.1337x.to වෙබ්සයිට් එකෙන් හොයාගන්න පුළුවන්. (මම පාවිච්චි කරන්නේ මේක. තව තියෙනවා මේ වගේ සයිට්)

    ඊට පස්සේ ඒ ෆිල්ම් එක ක්ලික් කරලා ගියාම එකේ තියෙනවා පොඩි කාන්දම් ලකුණක් එක්ක magnet download කියලා එකක්.

    අන්න ඒක එබුවම බ්‍රව්සර් එකෙන් අහනවා ඒ ෆයිල් එක uTorrent එකෙන් ඕපන් කරන්න දෙන්නද කියලා. ඒකට ok කරන්න. ඊට පස්සේ utorrent එකෙන් ඒ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා.

    indikakumara

    torrents sites නම් ගොඩක් තියෙනවා හැබැයි පාවිච්චි කරන්නෙ 1337x.to. කැමති නම් cloud service එකකට torrent ඒක upload කරල ඒකෙන් direct download කරන්නත් පුළුවන්

    ගොඩක් ස්තූතියි. තව මොනවහරි දෙයක් තිබ්බොත් අහන්නම්

    ටොරන්ට් අත ඇරලා ඩිරෙක්ට් වලට මාරු වෙන්න.. ටොරන්ට් කාලේ ඉවරයි..

      indikakumara Torrent software එක විදියට open source එකක් හොඳයි කියන එක මගේ අදහස. එතකොට ads නැතුව, හොරෙන් data ගන්නේ නැතිව තමන්ට download කරගන්න පුළුවන්. මම හිතන්නේ Tixati ව‍ෙගේ එකක් දාගන්න එක හොඳයි කියලා.
      වෙබ් සයිට් එකනම් ඉතිං www.1337x.to තමයි.

        sadun89 Open source තමයි. ඒත් ඒවා adware. මම කියපු එක එහෙම නෑ. උත්සාහ කරලා බලන්න.

        Write a Reply...