මට අර මේකේ දාලා තිබුනෙ S20 රවුටර් එකේ අන්ලොක් ලින්ක් එකක් අන්න ඒක දෙන්නකො
Post එක මිසින් වෙලා.. බලමු ආයෙ ගන්න..
Mr_Blue ඒ පෝස්ට් එක නෑ. :/
Mr_Blue මචන් ඒකේ රවුටර් එක ඕෆ් උනාම ආයේ සෙටින්ස් හදන්න ඕනේ නේද බන් ?
salgadu ඕ.. ඒක temporary unlock එකක් වෙන්නෙ