මම අලුතින් TV එකක් ගන්න යන්නේ, මට ඕනා සිංහල සබ් වැඩකරන TV එකක් ගන්න,
ඉස්සල්ලා තිබ්බේ SONY TV එකක්,
ඒකේ .SRT .SUB විදියට රී නේම් කරලා ෆෝල්ඩරයකට දැම්මම සබ්ටයිටල් සිංහලෙන් ප්ලේ වෙනවා.

අනිත් TV බ්රෑන්ඩ් ගැන දන්න අය පොඩ්ඩක් කියන්න සිංහල සබ් වැඩකරන්නේ මොනවගෙද කියලා
ස්තුතියි

Android Smart Tv එකක් ගන්න. Playstore එකෙන් MX PLAYER එක දා ගන්න. ( phone එකෙන් mx player එක use කරනවා වගේ )
eg Panasonic Android tv ,Singer Vista tv.

Dialog අලුත් decoder එකක් තියෙනවා නම් ඒකෙන් පුලුවන් බලන්න. .srt format එක වෑඩ

    සැම්සුන් ස්මාර්ට් ටිවි එකක් ගන්න.. එයාලාගේම OS එකක් දාලා තියෙන්නේ... එකේ හැම සිංහල උපසිරැසියක් වගේම විඩියෝ ෆෝමැට් ඕනි එකක් x265 ඇතුලුව කිසිම අවුලක් නැතුව ප්ලේ වෙනවා...

    6 days later
    Write a Reply...