Trading View එක free ගන්න විදිහක් තියනවනම් කියල දෙන්න පුලුවන්ද ?
Gayan2022 Trading view free නම් ගන්න ක්‍රමයක් තාම නෑ. හැබැයි එකම ටැබ් එකක චාට් 4ක් දාගන්න නම් ක්‍රමයක් තියෙනවා දැක්කා.
ctupramod eka danne browser ekakin e wade aul wage hama welema custormaize karanna epaya