අධ්‍යාපනය කියන දේ ඕනෑම කෙනෙක්ගෙ අයිතියක්. අද ලෝකයේ අධ්‍යාපනය විවිධ මිල ගණන් යටතේ විකිනෙනවා. නමුත් ලංකාවේ මෙන්න විවිධ රටවල නොමිලේ අධ්‍යාපනය සෑම පුද්ගලයෙක්ට ම ලබා දීම තවමත් සිදු වෙමින් පවතිනවා. ඉතිං මං අද මේ කියන්නේ අන්න ඒ වගේ නොමිලයේ ඉගන ගැනීමට හැකි අවස්ථාවක් ගැන. අපි පෞද්ගලිකව යම් ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යෑමට අවශ්‍යනම් අපට ඒ පිළබඳව ඇති පාඨමාලාවක් කිරීමට සිදුවෙනවා. ඉතිං මං මේ කියන වෙබ් අඩවියෙන් විවිධ පාඨමාලා වලට අදාලව ‌පහසුවෙන් ම තොරතුරු රැස් කරගන්න පුළුවන්...

FREE COURSES ONLINE

බෑනේ ඉතින් කරන්න... මම එකක් දැම්මම උබ දානවා 10ක් විතර ඊට වඩා 😆
ඒක පට්ටයි ඈ!

    ctupramod 😂😂😂 හම්මෝ..... අහම්බෙන් අහුවෙච්ච එකක්... ☺

    Write a Reply...