• Talkies Mobile
  • Hutch වෙතින් unlimited calls පැකේජ් එකක් 545කට

Hutch වෙතින් ඕනෑ ම ජාලයකට අසීමිත ඇමතුමි ලබාගත හැකි නව පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව මාසෙටම රුපියල් 545කට ලංකාවේ ඕනෑම ජාලයකට අසීමිත ලෙස කතා කිරීමේ හැකියාව මෙම පැකේජය හරහා පාරිභෝගිකයන්ට ලැබෙනවා.

Activate කිරීම සඳහා 545 ක් රීලෝඩ් කිරීම මගින් හෝ, 1452*1# ඩයල් කිරීම් මගින් පුළුවන්.

Hutch anynet unlimited call s for rs 545
Hutch unlimited calls package
Hutch 545 unlimited calls package activate

    7 days later

    මං හිතන්නෙ ඕක offer එකක්. මගේ එක සිම් එකක⁣ට ආව අනිත් ඒවට නැ.. දාල බලන්න..

    3 months later

    Wrong details.i got H-H minuts only.reloded 545 Rs.but they mentioned anynet unlimited calls.

      SamanSujeewa They have most likely changed the package terms because there have been lots of changes to internet packages over the past few months

      Write a Reply...