• Educational
  • කෘතිම බුද්ධියක් මගින් මිනිහෙක් අඳිමු (නොමිලේ)

ඔයා මේ දකින සියලුම චිත්‍ර කෘත්‍රිම බුද්ධියෙන් ඇඳපු ඒවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද?

අපි දෙන විස්තරයක් අනුව AI වලින් චිත්‍ර අඳින Midjourney ව්‍යාපෘතියේ Open-beta අදියර දැනට නිකුත් කරලා තියෙන්නේ. එයාලගේ discord චැනල් එකට ජොයින් වෙලා ඔයාටත් ඒකට සහභාගී වෙන්න පුලුවන්.

වැඩේ කරන්නේ මෙහෙමයි 👇

👉 https://discord.com වෙබ් අඩවියට හෝ discord app එක play store / ios app store එකෙන් ලබාගෙන sign up වෙන්න.

👉 https://discord.com/invite/midjourney මේ ලින්ක් එක හරහා ගිහින් ඉන්විටේශන් එක accept කරන්න.

👉 එහි newbies - ලෙස සඳහන් රූම් එකකට ගිහින් /imagine ලෙස ටයිප් කරලා ඔබට අවශ්‍ය චිත්‍රයේ විස්තරය ඉංග්‍රිසියෙන් වචන කිහිපයකින් ලියන්න.

👉 AI මගින් චිත්‍රය අඳින තෙක් තත්පර කිහිපයක් බලා සිටින්න.

👉 ඔයාට ඕනේ කරන චිත්‍රය ලස්සනට ජෙනරේට් වෙලා ඇති. ඒක සේව් කරගන්න පුලුවන්. ( කමෙන්ට් එකක් දාන්න ඔයා ජෙනරේට් කරපු ඒවා 😀 )

මේක ගැන කිව්වේ Malith. එයාටත් ස්තූතියි ♥

Copied from - Nisal Wickramasinghe

මේ පල්ලෙහා තියන්නෙ මං generate කරගත්ත දෙකක්..

Write a Reply...