ඇතැම් අවස්ථා තියෙනවා අපේ ජීවිතයේ වලක්ව ගන්න බැහැ. අනතුරු වෙනකොට අපිට ඒවා පෙර දකින්නත් බැහැ. ඒ වෙලාවට අපිට කරන්න තියෙන්නේ අනතුරෙන් පස්සේ ජීවිතය රැකගන්න කොහොමහරි උත්සාහ දරන එක. ඉතින් මේකෙදි ප්‍රථමාධාර කියන එක ගොඩක් වටිනවා. විශේෂයෙන් හෘදයාබාධයක් හෝ හුස්ම හිර වීමක් යම්කිසි ආකාරයකට සිද්ධ වුණොත්, රෝහලට රැගෙන යන තාක් කල් මූලික ප්‍රතිකාර ලබා දෙන එක තමයි අපි කළ යුත්තේ
[Login to see the link]
ඒ වගේ අවස්ථාවක් ජීවිතයට පැමිණෙන එපා කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. එහෙත් එවැනි අවස්ථාවක් ආවොත් අපි ඒ සඳහා සූදානම්ව ඉන්න එක වටිනවා. Save a life කියන ආයතනය මගින් මේ සඳහා ලොවපුරා පුද්ගලයින් පුහුණු කිරීම් කරනවා. ඔවුන් මේ දිනවල ඔවුන්ගේ සුවිශේෂී courses කිහිපයක් නොමිලේ ලබාදීලා තියෙනවා. විශේෂයෙන් ප්‍රථමාධාර පිළිබඳ අන්තර්ජාතික සහතිකය සඳහා රුපියල් දොළොස් දහසක් පමණ වැයවෙනවා. ඔබට දැන් මෙය නොමිලේම සිදු කිරීමේ හැකියාව තිබෙනවා.
මේ වෙබ් අඩවියට පිවිසිලා කියන කූපන් code එක ගහන්න. එතකොට ඔයාට ඩොලර් පනස් නවයක් වෙන මේ සම්පූර්ණ course එකම නොමිලේ හැදෑරීමේ හැකියාව තිබෙනවා.
Link එක - [Login to see the link]
Coupon එක - dfcpr0321