cms softwere එකක් දාල කරපු හිච්චි වැඩක් ටිකක් ලොකු කරලා ගත්තා, නිකන් විනෝදෙට. 🙂
ඉතින් කීපදෙනෙක් කියපු නිසාම සර්වර් එකක් දාලා වැඩේ ඉන්ටනෙට් එකට ගෙනාවා.
මේකනම් free server එකක ලන්ච් කලෙ ආතල් එකට, ලොකු වැඩක් කරන්න බැරිවෙයි ඉතින් සර්වර් එකෙන් නම්..
කොහොම හරි, මේ සයිට් එකට මම ඇඩ් කලා ෆේස්බුක් සතුව තියෙන විශේශාංග කිහිපයක්ම.

Live chat
Live Notifications
Verified Members
Stories
Activity Stream (Ajax)
ඔයාට ඉතින් ෆේස්බුක් වගේම යාලුවො දාගෙන් ප්‍රොෆයිල් ගහගෙන ගෘප් හදාගෙන චැට් කරගෙන
කුනුහරුපයක් දෙකක් කියාගෙන ආතල් එකේ ඉන්න පුලුවන්. ෆේස්බුක් වගේ rules නෑ මේකෙ.
තව වැඩකෑලි සෙට් එකක්ම තියෙනව යූස් කරලම බලන්ටකෝ.
තව තව ආතල්(වැඩකෑලි) ටිකක් ඕනෙනම් මේන් මෙහේට සිහිපත් කරනු මැනැවි - [Login to see the link]
ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක ඕන්නම් මෙහෙන් ගත්තැහැකි - [Login to see the link]


රෙජීස්ටර් වෙද්දි අවුලක් ආවොත් රිප්ලයි පාරක් දාන්න!
මෙන්න සයිට් එක - [Login to see the link]
Server Limits - Max Upload Size 10mb.