• Talkies
  • High tea ගැන කියන්න පුළුවන් ද?

කවදාවත්ම 5 star හොටෙල් එකක lunch, dinner එකකට නොගිය අයත් ඇති. හැමෝටම දැනගන්න විස්තර කියමුද

  1. හයි ටී කියලා කියන්නෙ මොකක්ද

  2. ප්ලැටර් සහ බුෆේ අතර වෙනස මොකක්ද?

  3. ගිහින් තියන හොඳම හයි ටී එක මොකක්ද ?

  4. හයි ටී වල මිල කොහොමද?

  5. කලින් බුක් කරන්න ඕනෙද?

6 හයි ටී වගේ යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියනවද?

7 නොගියපුම කෙනෙක් යනවා නම් දෙන උපදෙස මොකක්ද?

  • shanuka and jaka replied to this.
  • jaka likes this.
  • sadun89

    1. High tea කියන්නෙ දිවා ආහාරයත් රාත්‍රී ආහාරයත් අතර පිරිනමන කෙටි කෑම අඩංගු සංග්‍රහයක්. මෙතනදි මේ කෑම හෙමීට හෙමීට කන ගමන් හොද chat එකක් දාන එක තමයි අරමුණ. savoury හා sweet items දෙකෙන්ම කෑම ජාති අඩංගු වෙනවා සහ කෑම වල ප්‍රමාණය සාමාන්‍යයෙන් අපි වෙනද කන potion එකට වඩා ප්‍රමාණයෙන් ටිකක් කුඩායි.
      කෑම වලට අමතරව milk tea, coffee, iced coffee, ice tea වගේ දෙයක් බීමටත් ගන්න පුලුවන්

    2. High tea platter එකක් කියන්නෙ 3 tire savoury හා sweet items එන්නෙ. මේක අදාල හොටෙල් එකෙන් එකට වෙනස් වෙනවා items ගාන 15,20කට වගේ. Platter එකක සාමාන්‍යයෙන් cold sandwiches, mini burger, rolls, pies, mini pizza, pastry, spring rolls, variety of cakes, stones, cup cakes, eclair වගේ විවිධ දේවල් අඩංගු වෙනවා.
      බුෆේ එකකදි මේ දේවල්ම සාමාන්‍ය බුෆේ එකක් විදියට serve කරනවා. වෙනස තියෙන්නෙ platter එකකදි කන්න පුලුවන් ප්‍රමාණය සීමා සහිතයි සහ buffet එකකදි එහෙම නෑ. ඒ නිසාම buffet high tea එකක් සාමාන්‍යයෙන් platter serve කරන තැනකට වඩා මිල වැඩියි.
      අනිත් දේ තමයි platter එකක් ගන්නවා නම් එක්කෙනෙකුට හෝ කිහිප දෙනෙක්ට එක platter එකක් කන්න පුලුවන් නමුත් එක platter එකක් සදහා hotel එකෙන් drinks serve කරන්නෙ දෙකක් පමණයි. ඒ කියන්නෙ ගොඩක් තැන් වල platter එකක් දෙන්නක් අතර share කර ගන්න එක තමයි recommend කරන්නෙ. අමතරව drinks ඇණවුම් කරන්න සමහර හොටෙල් වල අවස්තාව තියෙනවා සහ සමහර ඒවා වල නෑ.

    3.High tea නම් පහ හයකට විතරයි ගිහින් තියෙන්නෙ. ඒ අතරින් shangri La, Cinnamon grand, Waters edge හොදයි.

    4.කලින් කියුව වගේ platter සහ buffet මිල වෙනස් 3000 - 6000 අතර මිලකට වෙනස් වෙන්න පුලුවන්. මේකත් weedend මිල weekdays මිලට වඩා වැඩියි සමහර තැන් වල.

    1. සතියේ දිනක නම් අනිවාර්‍යෙ නැහැ. නමුත් සති අන්තයක යනව නම් reservation දාල යන එක ලේසියි. නැත්නම් එතන ගිහින් බලන් ඉන්න වෙනවා නැත්නම් හැරිල එන්න වෙනවා.

    2. පහසු ඇදුමක් අදින්න පුලුවන්. සාමාන්‍යයෙන් hotel එකක් butt short සහ rubber slippers, lobby area එකේ අදින්න බැරි නිසා එහෙම නැතුව යනව නම් හොදයි.

    3. High tea සාමාන්‍යයෙන් serve කරන්නෙ හවස 3 - 5 ත් අතර. ඒ නිසා දවල්ට මහ ගොඩක් නොකා යනවා නම් හොදයි. සමහර hotel වල platter එකක් ගන්නව නම් complementry drink round එකක්, food items refill එකක් වගේ දේවල් තියෙනවා සමහර වෙලාවට. ඒ ගැනත් දැනුවත් වෙලා යන්න

    sadun89

    1. British tradition ekakata tea eka serve krna kramayak. Saralavama sweets , cakes, sandwitches, buns, pastry items and etc ekka milk, cofee or tea.

    2. Platter ekakdi tattu 3k vage thiyna platter ekak godak velata ekenekuta hambenva. Platter eke eka tattuvaka cake varga vage sweets deval, thava ekaka rolls varga vage deval me vdihata podi podi kama jathi set ekakama ekka platter ekek ekkenkta labenava. Buffet eka normal buffet ekak vagemai tea ekakata galepena kama jathi godak thiyanava thmanata kamathi vidihata kanna. Tea ekata seema novi coffie, juice vargath smahara thanavala thiyenva.

    3. Galdari high tea buffet eka. Golden crown high tea eka.

    4. 3000 - 5000 athara vage.

    5. Ow book krnna one.

    6. Samahara hotels vala dress code thiyenva. Godak evage na. Thanata galapenna giyama hari.

    7. Visheshyak na book karala yanna thiynne buffetda platterda kiyla danagena yanna.

    Write a Reply...