
SkillShare කියන්නේ Udemy වගේම online learning platform එකක්. මෙයාලගෙත් Design, Animation, Illustration, Photo & Film, Writing වගේම තවත් ගොඩක් කාණ්ඩ වල courses තියෙනවා. පහල තියෙන coupon එක පාවිච්චි කරලා ඔයාලට පුලුවන් මේකේ මාස තුනක් දක්වා වලංගු premium account එකක් ගන්න. ඉගෙන ගන්න කෙනෙක්ට මේ මාස 03 හොදටම ඇති වෙයි කියලා හිතනවා.
පහල තියෙන ලින්ක් එකෙන් ගිහින් සමාන්ය විදිහට ඔයාලගේ email එක සහ පාස්වර්ඩ් එකක් දීලා රෙජිස්ටර් වෙන්න