SLTMobitel පාවිච්චි කරන ඔයාලට මොබිටෙල් එකෙන් any network call package එකක් දීලා තියෙනවා.
477ක් රීලෝඩ් කළාම මේක ඇක්ටිව් කරන්න පුලුවන්.
Voice Minutes 1777 - (1000 off net & 777 on net)
SMS 1777 - (1000 off net & 777 on net)
DATA -2 GB (Any time Data)