Xander sevirudana මේ විඩියෝ එකේ තියෙන විදිහට පුලුවන් මං හිතන්නේ. iPhone එකක් නෑ ටෙස්ට් කරලා බලන්න. මේක හරිගියේ නැත්තම් පොඩ්ඩක් Youtube එකේ සර්ව් කරලා බලන්න.
ctupramod ෆෝන් එකට එන file manager එකෙන් Android folder එකට මේ ෆයිල් ටික කොපි කරගන්න බැරි වුණොත් CX File Exploer එක දාගන්න.