Sahan Induvara (zaanind) Sahan Induvara (zaanind) ගෘප් හදාගෙන කල්ලි ගැහෙන්නත් පුලුවන් 😂 කුනුහබ්බ කිව්වට කමක් නෑ අපි මාක් වගේ කුරිරු නෑ. ඩේටාබේස් එරර් එකක් තියේ හදාගත්ත ගමන් සයිට් එක open කරනවා
Xander Sahan Induvara (zaanind) වැඩේ හොදයි මාර්කටින් පාර එහෙම කරගත්තොත්. මාත් ඉස්සර ට්රයි කලා හැබැයි ලංකාවේ අයට Facebook වලින් තොර ලෝකයක් නෑනේ
ctupramod Sahan Induvara (zaanind) Xander කිව්ව කේස් ඒක තමයි තියෙන්නේ. හැබැයි බැරි නෑ. වැඩේ අතාරින්න නම් එපා. Try කරමු හෙමීට ගොඩ යන්න.
Sahan Induvara (zaanind) ctupramod ඒක තමා හරියට හෝස්ට් කලේ නැත්තේ, මාකටින් කරගන්න දන්නෙ නැතුව. මොකක් හරි කල්පනා කරන්න වෙනවා විදිහක් නැත්තම් සල්ලි දීලා හෝස්ට් කරලා පිස්සු කෙලලා හරියන්නෙත් නෑනේ 😐
Sahan Induvara (zaanind) මේකේ අලුත් ඩිස්කස් පෝස්ට් කරන්න බෑනෙ. ඔපෙරා බ්රවුසර් එකේ, JS අවුලක්. පොඩ්ඩක් බලන්න. ටැග් තෝරන්න දුන්නම මොකුත් වෙන්නෙ නෑ, ඒපාර කොන්සෝල් බැලුවම එරර් ගොඩක් පෙන්නනෝ
Xander Sahan Induvara (zaanind) Opera GX එකද නැත්තම් අනිත් එකද? මං දෙකේම මේ දැන් ට්රයි කලා. අවුලක් තිබ්බේ නෑ. සමහර විට මොකක් හරි ටෙම්පරි අවුලක් එන්න ඇති.
RuwanRuwan meke inna ka laga hari zoom.lk site eke thibuna parana films wala sub thiye nam denna puluwandoo?