අපි කවුරුත් දන්න තාක්ෂණික ලෝකයේ දැවැන්තයා වන Google ආයතනය, අද රාත්රී (මැයි 11) 10:30ට ඔවුන්ගේ වාර්ෂික සංවර්ධක සමුළුව වන Google I/O 2022 පටන් ගැනීමට සියලු කටයුතු සංවිධානය කරලා තියෙන්නේ. Google I/O කියන්නේ ලෝකයේ ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්න දැවැන්තම තාක්ෂණික සමුලුවක් කිව්වොත් නිවැරදියි. කොහොම හරි මේ අවුරුද්දේ Google ආයතනයෙන් මේ සමුලුවේදි කතා කරන්න යන දේවල් ගැන ලොකු විස්තරයක් අන්තර්ජාලයේ හොයාගන්න නැහැ.
මේ ගැන කැමැත්තක් දක්වන කවුරුහරි ඉන්නවා නම් පහල ලින්ක් එකෙන් රෑ 10:30 ඉදන් සම්පුර්ණ සමුලුවම බලන්න පුලුවන්.
Login to see the link