• Educational
  • ලස්සන වසිලීස්සා සුරංගනා කතා පොත PDF ලෙසින්.

ලස්සන වසිලීස්සා පොත කියවල නැති කෙනෙක් ඉන්නවනම් වයස තාරාතිරම ගැන හිතන්නේ නැතුව අදම කියවන්න, මේක ලස්සන රුසියානු සුරංගනා කතා

පොතක්. මෙය සෝවියට් දේශය තිබුනු කාලයේ ප්‍රකාශයට පත් කරපු අපූරු පොත. දැන් ඒ මුල් පොත් හොයාගන්න නෑ. 80-90 අයනම් මේක කියවලා ඇති. මේ පොතේ සේරම වගේ කතාවල එකම චරිත ටිකක් වගේ ඉන්නේ ඉවාන්, නපුරු රජවරු, දුප්පතා, පෝසතා, බාබායිගා යකින්න, කතා කරන සත්තු, මේ වගේ නොයෙක් විදිහේ මේ ලොකේ නැති ඒවා තමා තියෙන්නේ. වෙන සිදුවීම්නුත් ඒවගේ කවදාවත් වෙන්න පුළුවන් දේවල් නෙමෙයි. හැබැයි හැම කතාවකම තියෙන්නේ හොඳ අවසානයක්.

https://pdfhost.io/v/~V0JpIEVj_LassanaWasilissasinhalaebookscom

Lassana walisissa / Lassana waliseessa / PDF Download

  • ESD likes this.
3 months later
Write a Reply...