අපි ෆෝන් එකේ පාවිච්චි කරන dark mode එක ලැප් එකෙන් ඉන්ටනෙට් යනකොට දාගන්න පුලුවන්ද ?
AyeshMadu browser එකේ theme එකට darkmode දාන්න
Mr_Blue නෑ මට ඕන වෙබ්සයිට් ඩාක් මූඩ් එකෙන් බලන්න. සුදුපාටට තියෙනකොට අමාරුයි ඇස් වලට රෑට එහෙම. ඒවා බලන්න ක්‍රමයක් තියෙනවද ?
AyeshMadu google chrome එකේ experimental feature එකක් තියෙනවා, සේරම web pages dark mode krnn පුළුවන්.. url box එකේ chrome://flags කියල type කරන්න. search එකේ dark mode කියල type කරන්න. ඒක enable කරන්න. පස්සෙ relaunch press කරන්න..
Mr_Blue මේක හරිගියා. ගොඩක් ස්තුතියි.
Xander එක්ස්ටෙන්ෂන් මොනවද තියෙන්නේ මේකට?
Mr_Blue කියලා දුන්න ක්‍රමයත් හොඳයි. එතකොට extension මුකුත් දාන්න ඕන නෑ බ්‍රව්සර් එකෙන්ම ඒක කරනවා. හැබැයි මේකෙදි මං හිතන්නේ අපිට අවශ්‍ය වෙබ් අඩවි වලට Dark mode on/off කරන්න ක්‍රමයක් නැතුව ඇති?
AyeshMadu මං පාවිච්චි කරන්නේ Dark Reader කියන extension එක. Chrome/Safari/Edge/Firefox වගේ ප්‍රධාන බ්‍රව්සර් හැම එකටම සපෝට් කරනවා මේ extension එක. [Login to see the link] සයිට් එකට ගිහින් ගන්න පුලුවන් මේක. ගොඩක් පහසුයි වගේම තමන්ට ඕන විදියට ඕන වෙබ් අඩවි වලට විතරක් ඩාක් මූඩ් දාගන්න හදන්නත් පුලුවන්. 😉 [Login to see the link]
උඩ විදිහ ට්‍රයි කරලා බලන්න නැත්නම් dark mode enable කරගන්න පුලුවන් extensions තියෙනවා firefox, chrome browsers වලට. හැබැයි ඔයා යන සයිට් එකෙන්ම dark mode දීලා නැත්නම් එක එක compatability issues එන්න පුලුවන්
Xander extension monawa da tiyenne bro?
ctupramod අද මං opera browser එක open කරල බලද්දි ඒකට darkmode feature එක අලුතෙන් ඇඩ් වෙලා.. ඒකෙ නම් කැමති වෙලාවට on/off krnn පුළුවන්.. ඒක browser එකට එන feature එකක්...
ctupramod මේකත් දාලා බැලුවා. ඒක ලේසියි වගේ නේ?
Mr_Blue සිරාවට? බ්‍රව්සර් එකටම එන ඒක වටිනවා. අනිත් ඒවටත් ඉක්මනට ආවොත් හොදයි