මේ දවස්වල SLT එකෙන් දෙන්නේ S10/S20 Router. මේකෙ S10 එක නම් permanent unlock කරන්න පුළුවන් firmware එක update කරල. නමුත් තාම S20 එක නම් temporary unlock කරන්න විතරයි පුළුවන්. මේ එකම මොඩ්ල් එකේ රවුටර් වලත් වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි TDD Sim (Router sim) සහ FDD Sim (Mobile Sim) දෙකම වැඩ කරන රවුටර් සහ FDD Sim (Mobile Sim) විතරක් වැඩ කරන රවුටර්. දැං mobitel එකයි SLT එකයි එකට තියෙන නිසා ගොඩක් වෙලාවට ලැබෙන්නෙ මේ sim වර්ග දෙකම වැඩ කරන්න පුළුවන් රවුටර් එක.
Working TDD Sim (Router sim) & FDD Sim (Mobile Sim)

ඔයාලට මෙන්න මේ රවුටර් එක තියෙනවනම් සිම් එක ගලවලා රවුටර් එකට ලොග් වෙන්න. හැබැයි රවුටරේ පිටිපස්සෙ තියෙන logging එකෙන් නෙවෙයි. මුලින් ම රවුටරේ reset කරන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකට ගිහින් ඒකේ තියෙන විදියට username - password ගහලා log වෙන්න
[Login to see the link]
එකම මොඩ්ල් එකට firmware එක වෙනස් වෙද්දි logging එක වෙනස් වෙනවා.
log වුනාට පස්සෙ රවුටරේ on එකේ තියෙද්දි sim එක දාන්න. ඊට පස්සෙ device settings > advance setting > band locking
ඒකෙ තියෙන disable select කරල apply කරන්න. ආයෙ enable select කරල apply කරන්න. browser එක refresh කරන්න. ඒක දෙතුන් පාරක් කරල enable කරල පොඩි වෙලාවක් බලන්න signal එනව ද කියලා. එතකොට limited signal කියල ඒවි. refresh කරල ආපහු band එකක් off>apply, on>apply කරල refresh කරන්න. ඊට පස්සෙ සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්.
Only FDD Sim (Mobile Sim)

මේක දි කරන්නෙත් කලින් එකම තමා.
user - root / password - admin
වෙනසකට තියෙන්නෙ මේ රවුටර් එකේ වැඩ කරන්නේ band 1/3/5 විතරයි.
Login to see the link