මාර්තු 13 වැනිදා විදුලි කප්පාදුව සිදුවන අයුරු
හෙට (13) දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බලමණ්ඩලය වෙත අවසර ලබාදී තිබෙනවා.
එම අවසරය අනුව හෙට දිනයේ දී විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.
P, Q, R, S, T, U, V, W යන ප්රදේශයන් සඳහා හෙට දිනයේ පස්වරු 5 සිට 9 අතර දක්වා කාලයේ දී පැය 1ක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතයි.
එමෙන්ම A, B, C, D, E, F, G, H, I, J, K, L යන ප්රදේශයන් සඳහා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කාලය අතරතුර පැය 2ක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිත අතර එම ප්රදේශයන්ටම පස්වරු 05 සිට රාත්රී 10 දක්වා අතර කාලයේ දී පැය 1 යි මිනිත්තු 15ක විදුලි කප්පාදුවක් ද සිදුවීමට නියමිතව තිබෙනවා.