• Talkies
  • PatPatGo කෑම order වලට 40% ඩිස්කවුන්ට්

පට් පට් ගෝ ඇප් එකෙන් කෑම order කලොත් මේ දවස් වල 40% ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන්.
හැබැයි මේක දෙන්නේ කාඩ් පේමෙන්ත් වලට.

කරන්න තියෙන්නේ සල්ලි ගෙවන තැන කූපන් දාන එකට CRD40 කියලා දාන එක

#patpatgo #coupon #discount

    manjuz 😌😌❤️ මේ දවස් වල ඕකෙන් තමයි ජීවත් වෙන්නේ 😂

    • ESD replied to this.
      Write a Reply...