මේක අහම්බෙන් දැක්කේ. ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් වින්ඩෝස් වලටත් වැඩ කරනවා දැන්.
හැමෝටම ඇවිත්ද දන්නේ නෑ.
ගේම් ඒකට ගියාම වැටෙනවා වින්ඩෝස් වලට ඩවුන්ලෝඩ් කරගන්න බටන් ඒකක්. exe ෆයිල් එකක් ඒන්නේ ඉන්ස්ටෝල් කරන්න.
Android games වින්ඩෝස් වලටත් දීලා
Update -
හැම ඒකටම දීලා නෑ. ටෙස්ටිං වගේ තාම.
Windows Store එකේ සහ Play Store එකේ දෙකේම තියෙන ඒවට විතරයි ඔය පහසුකම දීලා තියෙන්නේ.