හෝ.. හෝ.. හෝ.. මාත්තයෝ දුවන්න නම් හදන්න එපා ක්‍ක්‍ක්...
කාලෙකින් පෝස්ටුවක් දැම්මෙ ක්‍ක්‍ක්... [ජාලෙන් බැස්සෙ නෑ ඔයි ටික නිකම් දැම්මෙ]
කෝඩින් ඉගෙනගන්න ඔයාට මේ තොරතුරු වැදගත් වෙන්න පුලුවන්.
ඕනෑම වැඩසටහන්කිරීම් බාශාවකට සහය දක්වන සර්වර් එකක්? ඒකත් නොමිලේ..??
පොසිබල්!
දැන් ඉතිම් කියවහල්ලා!ලොකු මාතෘකා ලොකු කරල දාන්නම්. අදාල එකට පැනගන්න.
මම දැනට මගේ කෝඩ් නොමිලේ රන් කරනවා තැන් කිහිපයකම.
ඒවා නම්,
රෙප්ලිට් IDE
බාවිතා කරලා ඔයාගෙ කෝඩ් එක එහෙමත් නැත්නම් ඔයාගෙ ප්‍රොජෙක්ට් එක පහසුවෙන් ප්‍රසිද්දියේම
හෝස්ට් කරන්න සිංහලෙන් කීවොත් දියත් කරගන්න පුලුවන්!
එයාලගෙ නොමිලේ සැලසුමේ සීමා නම්,
එක ප්‍රොජෙක්ට් එකක 2MBට වඩා කෝඩ් කරල තියෙන්න බෑ.
1GB Storeage.
ඔයා ලාබ නොලබන හෝ පාසල් සිසුවෙක් නම්
මේ පහසුකම් තව ටිකක් වැඩි කරගන්න පුලුවන් එයාලගෙන් ඉල්ලුමක් කරලා.
Students or non-profit org, Free plan
Storage - 10gb
1Project - 100mb
ලෙසින් ලබාගන්න පුලුවන්!
බාශා විශාල ප්‍රමානයකට සහය දක්වයි, කෝඩ් කරන ඒවාගෙ ප්‍රතිපල, ප්‍රිවිව් එක එවෙලම සජීවීව බලන්න පුලුවන්.
කංඩායමක් එකතු වෙලා කරනවනම් ඔන්න පට්ට බාන්ඩෙ.
[ www.replit.com ]
ඊලග,
හීරෝකු servers [ www.heroku.com ]
මේකෙත් ඔයාට කොඩ් වර්ග කීපයක්ම රන් කරන්න පුලුවන්.
මේ ගැන වැඩිය දන්නෙ නෑ..
Hax Free VPS
තව එකක් තියේ හැක්ස් කියලා.. තනිකරම දෙන්නෙ VPS ඕන බාශාවක් ඉන්ස්ටෝල් කරන් වැඩේ කරගන්න
ඔක්කොම EUROPE වල තියෙන සර්වර්ස්
ලින්ක් එක - hax.co.id/
contact me
උදව් ඕන්නම් ඔන්න මං ඉන්නෝ ටෙලිග්‍රෑම් මේ ලින්ක් එකෙන් එන්න - [Login to see the link]