මේකට software එකක් නම් නෑ. හැබැයි google chrome ඕන. Google docs එකට ගිහින් එතැන Tools > Voice typing යන්න. ඊට පස්සේ ඔයාට මයික් ඒකක ලාංඡනයක් වැටේවි. ඒක ඔබල, ඔයාට සාමාන්‍ය විදියට සිංහලෙන් වොයිස් ටයිපින් කරන්න පුළුවන් 😉 තේරුනේ නැත්නම් කියන්න මම සම්පූර්ණයෙන්ම දාන්නම් කරන්න තියෙන විදිය.