Login to see the link
මේක ඌගේ ස්ක්රිප්ටඩ් පැලැන් එකක්. ඌගේ විඩියෝ 20ක් විතර මුල කාලේ ඉදන් දැම්මාට විවුස් 1000 පන්නලා නැහැ 300 - 500යි අතර තිබ්බේ. ඔය විඩියෝ එක වයිරල් වෙලා 75000කට වඩා දවස් දෙක තුනට බලලා. දැන් ඌගේ චැනල් එකත් ෆේමස්... කොහොමද ඌගේ ටිකිරි මොලේ.
demax චැනල් එකක් ෆේමස් කරන්න බයික් එකක් විනාස කරනව කියන්නෙ, ඌ මිනිහෙක් වෙන්න බෑ
demax වෙන්නැති හැබැයි 😂😂 හෙන ආතල් එක ඒක 😂😂😂