• Talkies
  • ගිලෙන්න හිතන්නවත් එපා දෙයියනේ

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට හෙට (7) සහ අනිද්දා (8 ) මෙහෙයුම් සදහා පැමිණෙන MSC Aliya (14,500 TEU) සහ MSC Ivana (11,700 TEU) නෞකා දෙපල..

මෙම නෞකා දෙපල පසුගියදා ගින්නට හසු වූ X-press Pearl (2,700 TEU) නෞකාවේ බහාළුම් ධාරිතාවයට සාපේක්ෂව පිළිවෙලින් පස්ගුණයකින් සහ හතරගුණයකින් විශාලය..

මේවා ගිළුනොත් නම් බුදු අම්මෝ. අර නැවට මෙච්චර විනාශයක් කරන්න පුළුවන් උනා නම්, මේවා ගිලුනොත් රටම ඉවර වෙයි

මොනා ද මෙහෙයුම් ?

Kalin ewa wage visa dewal da ?

Write a Reply...