නිකමට දැක්කේ ෆේස්බුක් එකේ. 😭 බලද්දී එකසැරේ මොකද්ද උනා. කරදරයක් නම් වෙන්න එපා ඒ දෙන්නට 😢😢 කොච්චර පරිස්සමෙන් ගියත් මේ වගේ උනුත් පාරේ යනවා
Login to see the link
මාත් ඕක දැක්කා. හිතාගන්න බෑ එක පාර වෙන දේ... අනතුරින් ගියපු අයට මොකද වුනේ කියලනම් දන්නෙ නෑ. තමන් කොච්චර හරියට ගියත් වැඩක් නෑ වෙන කෙනෙක් කරන පොඩි වැරැද්දක් නිසා සේරම අමාරුවේ වැටෙනවා...🙁
සිරාවට අපිට වුණා වගේ බං. ඒක දැක්කම මටත් පට්ට අවුල් ගියා.
Mr_Blue අලුත් එකක්ද මේ සීන් එක ? පරණ එකක්ද ?
Mr_Blue ඔව් බං. අරූ ඉස්සර කරන හැටි දැක්කම. ශික්.
මං දැක්කා දෙන්නටම කරදරයක් නෑ කියලා දාලා තියෙනවා. ඇත්ත නැත්ත දන්නේ නෑ. කොහොමත් මෙයා යන වේගෙත් වැඩි ඉතින්. අනතුරක් වලක්වා ගන්න පුලුවන් මට්ටමට ගියා නම් හරි.
Xander ඊයෙ පෙරේදා වෙච්ච සීන් එකක්ද ?
ctupramod මං දන්න විදියට නම් මේ ළඟදි වුන එකක්...
Xander ටිකක් වේගෙන් තමා යන්නේ.. පාර හොඳට පැහැදිලි නිසා යනවා ඉතිං අපි වුනත් ඒහෙමනේ
Xander අර ට්රක් එකාගේ වැරැද්ද. පිස්ස වගේ ඉස්සර කරන්නේ
shanuka මං හිතන්නෙ ට්රක් එක හරවන්න හැදුවේ... අර ඉස්සරහ තිබ්බ වාහනේ නිසා පොර කාර් ඒක දැක්කෙ නැ
Mr_Blue ඔව් කෙලින් පාරක්නේ. කවුද ඉතින් හිතන්නේ ඔහොම
මාත් කියන්නෙ ඉතින් දෙයියනේ කියලා හෙමීට යන ගමනක් ගියා නම් හරි ☹️ මේවා අහද්දි දකිද්දි පාරෙ නෙවෙයි උඩින් යන්න වෙන්නේ
yako. aruta alln ghnan tibbe. paw ara kollai kellai. ane kardarayak natuwa ati.