seedr එකේ signup උනහම සාමාන්යෙන් මුලින්ම 2GB storage එකක් ලැබෙනවා
කව්රුහරි refferal ලින්ක් එකකින් signup උනානම් 2.5GB ලැබෙනවා
අපිට storage එක වැඩි කරගන්න ඕනෙනම් විවිද ක්රම තියෙනවා
මන් ක්රම තුනක් හොයා ගත්තා
පලවෙනි ක්රමය
සල්ලි ගෙවලා ගන්න එක seedr එකෙන් packege 3ක් හදුන්වලා දීලා තියෙනවා මන් ඒ ගැන
කියන්න යන්නේ නැ වැඩිපුර කොහොමත් කව්රුත් මේක දන්නවා

දෙවෙනි ක්රමය (Earn Free Space)
මේකේ අපිට වැඩිපුර storage එක ලබා ගන්න පුළුවන්
මේ screenshot බලන්න
මේ තියෙන get free space කියන එක click* කරන්න
මුලින්ම twitter එක කිල්ක් කරහම වැටෙන එකෙන් අපි මුලින්ම
1.seedr twitter ගිණුම follow කරන්න
- seedr ගැන tweet එකක් දාන්න
3 ඔයාගේ twitter screen name එක daana (@කමල් / @saman )
4 submit කරන්න
එක පාරම එන්නේ නතිවෙයි පයක් දෙකකින් 500mb වැඩි වෙලා තියෙයි
ඊලග එක තමා seedr ගැන blog එකක් ලියන එක පුළුවන් තරම් වැඩිපුර අකුරු දාල ලියන්න එතකොට 1000mb දෙනවා කියලා තියනවා
මන් නම් copy - paste පාරක් තමා දැම්මේ

බ්ලොග් එකක් හදන හැටි
[Login to see the link]
Twitter එකෙනුයි ලිපියෙනුයි අපිට 1Gb අනිවාර්යෙන්ම හම්බ වෙනවා
ඊලග වැඩේ තමා refferal ලින්ක් එක share කරලා හොයන්න තියෙන එක
ඒකෙන් අපිට 2GB ගන්න පුළුවන්
අලුතින් email හදලා refferal ලින්ක් එකෙන් ගිහින් signup වෙන්න ඕනේ නැ
එකටත් වැඩ තියෙනවා
මන් ඒක දන්නේ නැ මේක මාත් ඒක website එකකින් දැක්කේ මන් ලින්ක් එක හොයාගෙන comment එකක් දානම්කො
එකේ කරන විදිහ ලස්සනට දාල තියෙනවා
### තුන් වෙනි ක්රමය
ඔයාල කැමතිද 1TB storage එකකට
habai මේකනම් මන් ආරක්ෂිත ද කියලා දන්නේ නැ
මේ ක්රමය internet එකේ ගොඩක් website වල වෙන වැඩක් හරිය ඔයා සල්ලි වලට ගත්ත දෙයක් අඩුවට විකුනනවා වගේ
තේරෙන විදිහට කියන්නම්
හිතන්න
වෙන කෙනෙක් paid කරපු Netflix account එකක් එකේ
username / email
password
එකත් එක්ක website එකක දාලා තියෙනවා අපිට තියෙන්නේ එක copy karala netflix එකේ paste karala ඇතිතරම් movie බලන්න
එක තමා ක්රමය හැබැයි මේකේ බව ආරක්ෂාකාරී බව ගැනනම් ෂුවර් නැ හොදේ
ඉතින් මේ ක්රමය movies,Games ඉදන් Porn දක්වාම යනවා (Eg:-[Login to see the link])
මෙන්න [Login to see the link]
Login to see the code
ප්රශ්න තියෙනවනම් comment එකක් දාන මිට වඩා තව ක්රම තියෙනවනම් එත් comment එකක්ම දාන්න
බැරි වෙලාවත් මේ තුන් වෙනි ක්රමය කරලා account එකෙන් logout වෙද්දීන් මොකක් හරි අව්ලක් උනොත් clear browsing data ගිහින් cookies and site data tika clear කරලා දාන්න
Thanks For Reading