• Technology
  • මුට්ටියේ කලින් එකවුන්ට් එක lept. #plzadmin

මගේ කලින් එකවුන්ට් එක https://www.muttiya.com/u/SAHANINDUVARA
Sahan (Zaan) ගිනුමට ලොග් වෙන්න විදිහක් නෑ.
මට මේ එකවුන්ට් එක ක්‍රියේට් කරපු මේල් එක මතක නැතුව.
පාස්වර්ඩ් එක ඉතින් මන් ඔක්කොටම එක නිසා දන්නෝ.
මොකුත් හිතන්න එපා ඈ.

පුලුවන්නම් මේක ක්‍රියේට් කරපු මේල් එකක් හෝ ගූගල් එකවුන්ට් (google auth) එකක විස්තරයක්
ඉක්මනින් බලාපොරොත්තු වෙමි. මේ ටිකා වැඩ වැඩි නිසා මේ පැත්තෙ එන්න බැරි උනා.
ඒ ටිකට ලොග් අවුට් වෙලා. ඉක්මනින් පරිපාලකගෙන් උදව් බලාපොරොත්තු වෙමි.

මේල් එක හෝ ගූගල් එකවුන්ට් එක ගැන විස්තරයක් දැනගත්තොත් හොදටම ඇති.

    අනේ මන්ද සිස්ටම් අවුලක්ද කියල. එකම ඊමේල් එකෙන් දෙපාරක්එකවුන්ට් හැදුව.

    පික්කු හැදිල ආයෙ හැදෙනව හූම්.

    IOIO මේල් එක නේද ඕන ? මං බලලා කියන්නම්

    7 days later

    ctupramod
    ගොඩක් යූස් කරනො. මේක ටෙලිග්‍රෑම් බොට් හදන චැනල් එකට දාපු එක. ඒ බොට් ප්‍රමෝට් කරන්නයි අරවට මේවට එකයි, ෆ්රී ලන්ස් කරනෝ ඒකට එකයි, නිකන් ආතල් එකට තියන් ඉන්නව යෙන්ඩෙක්ස් එකේ ඒකට එකයි, වෙබ් සයිට් එකේ මේල් එකයි , මලයගෙ මේල් එකයි.. ඔක්කොම පහයි 😁😂

      Write a Reply...