කොරෝනා ආසාදනය වීම ඍජුවම බලපාන්නේ පෙනහළු වලට. ඉතින් සුව වෙලත් කාලයක් යනකල් මහන්සි වෙන්න එපා කියන්නේ ඒක නිසා.
මේ වීඩියෝ එකේ ඉන්න පුද්ගලයා කොරෝනා සුව වී ඉන් පස්සේ දවස් කීපයකින් ජිම් එකට ගිහින් තියෙනවා.
එහිදී තමයි හෘයාබාධයකින් මිය යන්නේ...
මේක දාන්න හේතුවත්, අපි අනිවාර්යයෙන්ම වෛද්‍යවරු කියන දේ අහන්න වෙනවා මේ වෙලාවේ. හිතුමතේ දේවල් කරන්නේ නැතුව...
Login to see the link