බස්නාහිර පළාතේ පදිංචි අවුරුදු 20 ට වැඩි ඔබට සයිනෝෆාම් පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීම සඳහා මාර්ගගතව (Online) වේලාවක් වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා. එන්නත් මාත්‍රාව ලබාගැනීමට අවශ්‍ය ඔබගේ වේලාව වෙන්කර ගැනීම සඳහා කරුණාකර පහත පියවර අනුගමනය කරන්න.

To those above 20 years, You can now schedule your #COVID19 vaccination appointment online to receive the #Sinopharm first doses. This is applicable for those in the Western Province. Please follow the link below to book your appointments👇
#DigitalSrilanka #ජයගමු🇱🇰