TV Derana ට මොකද උනේ
ZonicDesigner මාත් මේ ආවේ කට්ටිය කියපුවා බලන්න චැනල් එක හැක් වෙලා නේ
shanuka eka thma ne hack wela hodatama
ZonicDesigner
ඒ සීන් ඒක නම් අනේ මන්දා.
හැක් කරපු එකා ඇයි චැනල් එකට කිසි දෙයක් නොකර Twitter CEO ගේ live එකක් දෙන්නේ. මට ඒකමයි තියෙන අවුල.
ctupramod oka thw loku loku chanel kihipayakata wela thinod kohe